ශලනි තාරකාගේ කොවිඩ් දින පොත - තමන් ප්‍රතිකාර ලබන්න ගන්න විදිහ රසිකයන් සමග බෙදා ගනියි

  • 17-08-2021
  • Views 549

රංගන ශිල්පී ශලනි තාරකා කොවිඩ් ආසාදිත ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇය සඳහන් කරනු ලැබුවා. මේවනවිට ඇය ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටිනවා. ප්‍රතිකාර ලබමින් සිටින ඇය තමන්ගේ රසිකයන් වෙනුවෙන් ඒ සඳහා ලබා ගන්න ප්‍රතිකාර පිළිබඳව ඇය මෙසේ සඳහන් කර තිබුණා.

Covid දින පොත - July 26th

ආශ්‍රිතයන් මුනගැසුනු දිනය - July 31st

රෝග ලක්ෂණ ආරම්භය

  • නොනවත්වා කිවිසුම් යෑම
  • නාසය තරමක් බුරුල් වීම
  • උඩුතල්ල කැසීම
  • උගුර වෙලීම/කහට බැදුනු ස්භාවයක් දෑනීම
  • (උනුවතුර පානයෙන් එදිනම සම්පූර්ණයෙන්ම උගුරේ අපහසුව නැතිවීම)
  • හවස් වන විට ඇගට සීතල ඇල්ලීම
  • p.s. එදිනම ආශ්‍රිතයන් රෝගීන් බව දැන ගෑනීම නිසා සියලුදෙනා දැනුවත් කර නිවසේ තනි කාමරයක ස්වයං නිරෝධායනය වුනා.
  • කාමරයෙන් පිටතට සුලු කාරනයකට පැමිණියත් මාක්ස් එක දමා ගත්තා
  • නිවැසියන්ටද අහාර හා අනෙකුත් දෑ සපයන විට මාස්ක් පැලදීම කාමරයේ දොර අසලම sanitizer තැබුවා
  • පිගන් කෝප්ප හැදි වෙන්කලා, නිතරම දෑත් සේදීම අනිවාර්ය වුනා.
  • බෙහෙත්:- පස්පංගුව , විටමින් c 500g , විටමින් D, Cetri' 'zine 10mg පමණයි
  • අමතරව උනකට්ටක් මිලදී ගෙන සෑම වරුවකම දත්ත සටහන් කලා

Aug 1st
පලමු දින රෝග ලක්ෂණ

  • පාන්දරම 98.7ට 99ට උණ ගැනීම
  • සීතල දැනීම
  • මද හෙම්බිරිස්සා ගතිය
  • මද ඇගපත මහන්සිය
  • පාචනය
  • බෙහෙත් :- පැනඩෝල් පැය6/6ට , Cetr' 'izine 10mg උදේ හවස,
  • *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 3වරක් ( * දැමු ඖෂධ නිවෙසේ සිටින
  • ආශ්‍රිතයන්ද මේ වන විට දිනපතා ආරම්භ කලා)

Aug 2nd
දෙවන දින රෝග ලක්ෂණ

  • උණ සම්පුර්ණයෙන්ම නැත
  • ඇගට කිසිම අපහසුවක්.නැත
  • නාසය හිරවීම නිසා හුස්ම ගැනීමට අවහිර තාවයක්
  • කිවිසුම්යාම
  • පාචනය
  • ආහාර අරුචිය නමුත් කෑමට අවශ්‍යය නිසා දෙන සියලුම ආහාර අතිරේක අහාර ලබාගත්තා
  • අමතරව දෙලුම් යුෂ / උනු ජලය/ ප්ලෙන් ටී ඉගුරු සහ දෙහි දමා රස්නෙන් / කොල ඇපල් ආහාරයට ගත්තා
  • බෙහෙත් :- පැනඩෝල් පැය6/6ට , Cetr' 'izine 10mg උදේ හවස,
  • *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 3වරක්

 

Aug 3rd
3වන දින රෝග ලක්ෂණ

  • 101 -102 අතර උන නැවත ඇතිවීම
  • අධික සීතල
  • නාසය ගැලීම සහ අවහිර වීම විටෙන් විට
  • මද කැස්ස
  • පපුව හි'රවී'ම/ පපුව මහන්සිය
  • කොන්දේ දරාගත නොහැකි අධික වෙදනාව
  • හතිය කතා කිරීමට පවා අපහසුවීම
  • ඇගපන නැතිවීම
  • ආහාර අරුචිය නමුත් කෙසේ හෝ ආහාර ගත්තා
  • පාචනය නොනවත්වා
  • *එදින PCR පරීක්ෂණයට යොමුවුනා
  • මෙදින සිට රාත්‍රියේ නින්දට නොහැකීවීම/ බියක් ඇතිවීම/ නින්දේදි හුස්ම ත'දවීම නිසා මුනින් අතට නිදාගැනීමට පුරුදුවුනා.
  • meditation music නින්දයාමට උදව්වක් වුනා.
  • ඒවගේම නින්දට පෙර නැවතත් steam කලා
  • පිරිසිදු වාතාශ්‍රය ඇති ස්ථානයකට නිරාවරණය වී මාස්ක් ගලවා වාතය ආශ්වාස කලා
  • බෙහෙත් :- පැනඩෝල් පැය6/6ට , Cetr' 'izine 10mg උදේ හවස,
  • *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4වරක්
  • අමතරව කොල ඇපල් යුෂ පේර ඇපල් කෙසෙල් මිදි අහාරයට ගත්තා ප්ලෙන් ටී ඉගුරු සහ දෙහි දමා රස්නෙන්

මේතාක් කල වැ'රැද්ද

කාමරයේ ජනේල වසා තබාගෙන දොරත් වසාගෙන සිටියා. පිරිසිදු වාතය කාමරයට ලැබුනේ නෑ. උන පිටවීමේදි දාඩිය දමන නිසා
ටික වේලාවක් කාරයෙන් ඉවත් වී A/C ක්‍රියාත්මක කර තැබුවා. නැවත කාමරය සිසිල් වු පසු ක්‍රියාවිරහිත කලා.

Aug 4th
4වන දින රෝග ලක්ෂණ

  • උන 99.8
  • හෙම්බිරිසාව
  • මද කැස්ස
  • කොන්දේ වේදනාව (Hot water bag එකක් වේදනාව ඇති ස්ථානයේ තබාගෙන සිටියා)
  • පාචනය
  • නාසය ගැලීම සහ අවහිර වීම විටෙන් විට
  • හතිය කතා කිරීමට පවා අපහසුවීම
  • ඇගපන නැතිවීම
  • ආහාර අරුචිය නමුත් කෙසේ හෝ ආහාර ගත්තා
  • පාචනය නොනවත්වා

උදෑසන PCR පරීකෂණයේ ප්‍රතිථල වලින් මා කොවිඩ් ආසාධිතයෙක් බව තහවුරු වුනා. ආශ්‍රිතයන් සියලු දෙනා දැනුවත් කර අදාල ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාගන්නා ලෙස ඉල්ලුවා. වෛද්‍ය උපදේශන මත අවශ්‍යය බෙහෙත් ලබාගත්තා.

මෙතැන් පටන්

  • A/C ඉදිරියට භාවිතා කලේ නෑ
  • නිතරම හොද වාතාශ්‍රයක් ලැබීමට කාමරයේ සියලුම ජනෙල් හොදින් විවරව තැබුවා
  • පලමු දින සිටම ඉතුරුවූ කෑම/ භාවාතාකල මාස්ක් ටිෂු සහ වෙත් අපද්‍රව්‍යය සතෙකුටවත් කට නෙගැසෙන ආකාරයට බැහැර කලා
  • සුරතල් සතුන් කාමරයටවත් ගත්තේ නෑ
  • බෙහෙත් :- පැනඩෝල් පැය6/6ට , cetri' 'zine 10mg උදේ හවස, Antib'i ot'ics
  • *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක්
  • අමතරව දොඩම් යුෂ පේරඅඹ කෙසෙල් අහාරයට ගත්තා ප්ලෙන් ටී ඉගුරු සහ දෙහි දමා රස්නෙන්
  • Oxi meter එකක් මිලදී ගෙන පැය තුනකට වරක් දත්ත සටහන් කලා. සැක සහිත අවස්ථාවන්දී වෛද්‍යවරයා දැනුවත් කලා.

Aug 5th
5වන දින රෝග ලක්ෂණ

  • උන 98-99 අතර
  • නාසය ගැලීම සහ අවහිර වීම විටෙන් විට
  • හතිය කතා කිරීමට පවා අ'පහ'සුවීම
  • ඇගපන නැතිවීම
  • ආහාර අරුචිය නමුත් කෙසේ හෝ ආහාර ගත්තා
  • පාචනය නොනවත්වා
  • කැස්ස
  • මද කොන්දේ වෙදනාව
  • පපුව හිරවීම වේදනාව ( මෙය ලබාදුන් antibiotics නිසා යැයි වෛද්‍යයවරයා සැකපල කල නිසා එය සමනයට බෙහෙත් නියම කලා)
  • හුස්ම ගැනීමේ අවහි'රතා (විශේෂයෙන්ම රාත්‍රි කාලයේදි)
  • බෙහෙත් :- පැනඩෝල් පැය6/6ට , cetri' 'zine 10mg උදේ හවස, Anti' bi'ot'ics
  • *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක් (ආයුර්වේද දුම් හට්ටිය පවුලේ
  • සැමම ආරම්භ කලා )
  • අමතරව අන්නාසි ඇපල්
  • ඒවගේම නිවසේ නිරෝධයනය නිසා PHI මතහාට පොලීසයට දැනුම් දුන්නා.

Aug 6th
6වන දින රෝග ලක්ෂණ

  • උන නැත
  • නාසය ගැලීම සහ අවහිර වීම විටෙන් විට
  • හතිය කතා කිරීමට පවා අපහසුවීම
  • පාචනය
  • ආහාර අරුචිය තවමත්
  • කෑම වල ලුනු රසය වැඩිපුර දෑනීම
  • නමුත් හැකි සෑමවිටම ආහාර මෙන්ම උනුජලය ජීවනි සහ අමතර යුෂ වර්ග පානය කලා
  • බෙහෙත් :- Ant' ib'io tics
  • *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක් (ආයුර්වේද දුම් හට්ටිය)

Aug 7th
7 වන දින රෝග ලක්ෂණ

  • උන නැත
  • ඇගපත වෙහෙස සහ හතිය
  • නාසය අවහිර වීම
  • සැරෙන් සැරේ කැස්ස
  • සෙම ගතිය
  • පාචනය
  • පැනිරස කෑමට රුචියක් ඇතිවීම
  • කෑමවල ලුනුරසය වැඩියෙන් දැනීම
  • සවස් වන විට පපුව තදවීම හුස්ම ගෑනීමේ අවහිරතා
  • oxymeterයට අනුව oxygen level එක හවස සිට 93-94 අතර පැවතීම නිසා හදිසි රොහල් අංශයට ඇතුලත්වී පරීක්ෂා කිරීම
  • නමුත් ඒවන විට ECG පරීක්ෂණයෙන් ආපදාවක් නැති බව තහවුරු වුනා.
  • නිවැසේ ලගම ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට යොමු කලා
  • බෙහෙත් :- Ant'ib' iotics
  • *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක් (ආයුර්වේද දුම් හට්ටිය)
  • අමතරව ජීවනි පලතුරු යුෂ පලතුරු කේක්

Aug 8th
8 වන දිනය

  • මද උනගතිය 98.3 නමුත් පැනඩෝල් ගැනීමෙන් සම්පුර්නයෙන් සුව විය
  • ඇගපත වෙහෙස හතිය
  • නාසය අවහිර වීම
  • කැස්ස
  • සෙම ගතිය
  • පාචනය
  • පපුව අධික වේදනාව /හිරවීම හුස්ම ගැනීමට අපහසු වීම
  • එදින රාත්‍රියේ අපහසුවට සහ බියට නින්දක් නෙමැතිවීම නිසා පසුදින අලුයම 3.30 පමන තෙක් නොනිදා සිටියා
  • PCR පරීක්ෂණ වලට යොමු කල නිවැසියන් ආසාධිතයන් නොවන බව තහවුරු වුනා (Negative)
  • සහ 8 වන දින වන විටත් ලගම ආශ්‍රියන් කිසිවෙකු වාරථාවුනේ නැහැ
  • බෙහෙත් :- An'ibio' tics පැනඩොල්
  • *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක් (ආයුර්වේද දුම් හට්ටිය)
  • අමතරව ජීවනි පලතුරු යුෂ පලතුරු

Aug 9th
9 වන දිනය

  • උන නැත
  • කැස්ස
  • සෙම ගතිය
  • හතිය
  • වෙහෙස දැනීම
  • පාචනය
  • බෙහෙත් :- An'tib io' tics අවසන් වීම නිසා සිංහල ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවකට යොමු වුනා
    එහි අඩංගු දෑ
    දුම් ඇල්ලීමට ආයුර්වේද වට්ටෝරුවක් 4-6 වරක්. නිවසේ විෂබීජ නැසීමට දුම් ඇල්ලීම සදහා බෙහෙත් කුඩු. කොව්ඩ් ආසාධිතයා සදහා ආයුර්වේද පේයාව 3 වරක්. නිවැසේ ආශ්‍රිතයන් සදහා පේයාව. විටමින් c 1000g , විටමින් D 3000mg. අමතරව පලතුරු යුෂ පලතුරු ජීවනි

Aug 10th
10 වන දිනය

  • කිසිදු අපහසුවක් නැත
  • වැඩකල නිසා හවස 3 පමන විට කොන්ද තරමක වේදනාවක් දැනුනා
  • හතිය නැත මහන්සිය නැත
  • මද කැස්සක් සමහර අවස්ථා වලදී පමනක්
  • සම්පුර්ණයෙන්ම පාවිච්චි කල කාමරය /නාන කාමරය පිරිසිදුකාරක යොදා පිරිසිදු කලා
  • භාවිතා කල ඇද ඇතිරිලි කොට්ට උර ටවල් සහ ඇදුම් විශබීජනාශක යොදා වෙනමම සෝදා තද අව්වේ වේලා ගත්තා
  • කොට්ට තද අව්වේ පැය කිහිපයක් තැබුවා
  • භාවිතා කල කොප්ප පිගන් උනු ජලයෙන් සෝදාගත්තා
  • භාවිතා කල ස්පර්ශ කල සියලුම ද්‍රව්‍ය විශබීජ නාශක යොදමින් පිරිසිදු කලා
  • නිවැසියන්ද සම්පුර්ණ නිවසම පිරිසිදු කර විෂබීජහරණය කලා
  • නිවසේ භාවිතයට යොදා තිබු කාපට් මෙන්ම මතුපිට පෘෂ්ඨ විශබීජ නාශක යොදා පිරිසිදු කලා
  • හොද වාතාශ්‍රයක් ලැබීමට නිවසේ සියලුම ස්ථාන විවෘතව තැබුවා.
  • බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්
  • දුම් ඇල්ලීම 4-6 වරක්
  • විටමින් c 1000g , විටමින් D 3000mg
  • අමතරව අන්නාසි යුෂ ඇපල් යුෂ පලතුරු ජීවනි

Aug 11th
11 වන දිනය

  • අපහසුවක් නැත
  • හවස සෙම්ගෙඩි සෑදීමේ මුල් ලක්ෂණ ආරම්භ වීම නිසා ලුණු වතු4න් උගුර සේදීමෙන් පසුදින වන විට සමනය වුනා
  • වැඩිපුර කැස්ස
  • සෙමගතිය වැඩිපුර
  • බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්
  • දුම් ඇල්ලීම 4-6 වරක්
  • විටමින් c 1000g , විටමින් D 3000mg

Aug 12th
12 වන දිනය

  • කැස්ස සහ සෙම ගතිය
  • තෙහෙට්ටුව සහ නිදිමතගතිය
  • හවස නාසය අවහිර වීම නිසා nose drops පාවිච්චි කලා
  • බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්
  • දුම් ඇල්ලීම 4-6 වරක්
  • කැස්ස සදහා ආයුර්වේද සිරප් එකක්
  • විටමින් c 1000g , විටමින් D 3000mg

Aug 13th
13 වන දිනය

  • වෙනදාට වඩා සුවයි
  • නමුත් සෙමගතිය තවමත්
  • මද ඔලුව කැක්කුමක් ඇවිදිනවිට ඔලුව රිදීම
  • මද කැස්සක්
  • නිදිමත ගතියක්
  • බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්
  • දුම් ඇල්ලීම 4-6 වරක්
  • විටමින් c 1000g , විටමින් D 3000mg

Aug 14th
14 වන දිනය

  • බොහෝ දුරට සුවයි
  • සෙම ගතිය තරමක්
  • මදකැස්ස
  • මද වෙහෙස ගතියක්
  • බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්
  • දුම් ඇල්ලීම 4-6 වරක්
  • විටමින් c 1000g , විටමින් D 3000mg
  • වෛද්‍යය උපදෙස් තව සතිදෙකක කාලයක්වත් මහන්සී නොවී විවේකිව සිටීම.
  • ශක්තිය වඩවන ආහාර ගැනීම
  • නැවත රෝගය වැලදිය හැකි නිසා වඩා පරිස්සම් වීම.
  • ඔබත් පරිස්සම්වන්න. පුංචි හෝ රෝග ලක්ෂණයක් පෙන්නුම් කලත් අවධානය යොමු කරන්න.

ශලනි තාරකා