සංගීතා වීරරත්නව විශේෂයෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මෙරට සිනමාවේ නොකඩවා දිලිසුණු අවසන් තාරකාව ලෙස සංගීතා වීරරත්න හඳුන්වන්න පුළුවන්.
ඇයට පසුව සිනමාවට අවතීර්ණය වුණු කිසිදු තාරකාවක් නොකඩවා වසර ගණනාවක් තම තරු ගුණය පවත්වාගෙන ගිහින් නැහැ.
සංගීතා රංගනයෙන් මදක් ඈත් වුවද එදා වගේම අදත් තම ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන නිරන්තරයෙන් නවක තරු අගයන, ඔවුන්ට දිරි දෙන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක්.
ඇය විවාහ වෙලා ඉන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික රොෂාන්ත කාරියප්පෙරුම සමඟ. සංගීතා දැන් ලොකු දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඇගේ දියණියගේ නම පෝෂියා කාරියප්පෙරුම.
සංගීතා පෙරේදා (11) තම ෆේස්බුක් ගිණුමේ ඇයගේ දියණිය සමඟ ගත් ලස්සන ඡායාරූප පෙළක් පළ කළා. ඇය දුව ගැන පුංචි සටහනකුත් දාලායි මේ ඡායාරූප ටික පළ කළේ. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප...
"මගේ මැනික.... මගේ දුව..."




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
