සංජානාගේ කපුවා Left ලු - එතකොට ඒ පෙම් පළහිලව්වේ කපුවා ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂ සංදේශ් බණ්ඩාර ද?
පසුගිය සමය කලා ලෝකයට මංගල සීනු හැඩවූ කාලයක්. කලා ලොවට සම්බන්ධ කීපදෙනෙක්ම විවාහ වුනා. ඒ අතර සංජනා ගමාරච්චි විශේෂයි.
හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ ටීනාගේ චරිතයට පණ පොවන සංජානා වර්තමාන කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගියදා විවාහ ගිවිස ගත්තා. පසුගිය කාලයේ ඇගේ විවහ ගිවිස ගැනීම සහ එහි ඡායාරූප සමාජ මාධ්‍යවල ජනප්‍රිය වුනා.
සංජානා සහ ඇගේ සැමියාව යාළු කරලා තියෙන්නේ ඔවුන් අතර ආදර සබඳතාවක් ගොඩනඟාගන්න උපකාර කරලා තියෙන්නේ ජයප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වගේම ඡායාරූප ශිල්පියෙක් වන සන්දේශ් බණ්ඩාර විසින්.
පසුගියදා සංජානා ඇගේ විවාහ ගිවිස ගැනීමේදී ගත් ඡායාරූපයක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණා. විශේෂත්වය වෙන්නේ එය සංජානා සහ ඇගේ සැමියා ඔවුන්ව යාළු කරපු සංදේශ් බණ්ඩාරට පහර දෙන විලාශයෙන් ගත් ඡායාරූපයක් වීමයි. එය සංජානා පල කරලා තිබුණේ 'කපුවා Left' යනුවෙන් සඳහන් කරලා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
