සනුකයි - වින්ඩියි harry potter මතක එක්ක තනිවෙලා

  • 21-09-2023
  • Views 192

හැමෝම ඒ කාලේ ආදරය කරපු සිහින මවපු කතා මාලාවක්. harry potter පොත් පෙලට අලුත් පණක් දෙන්න ඒ සිනමාපටවලට පුළුවන් වුණා. ඉතින් ඒ කතාවලට ආදරය කරපු අයට නම් මේ දේවල් අරුමයක් නෙවෙයි නේ. මේ බලන්නකෝ ඉතින් ජපානේ ගිය වෙලාවේ සනුකයි වින්ඩි මේ කොහේද ගිහින් තියෙන්නේ කියලා හැරීපෝටර් මතකයේ තනිවෙන්න හොඳම තැනක් තමයි මේ.

Hogwarts harry potter studio එකේදී තමයි මේ දෙන්නා මේ විදිහට සතුටුවෙලා තියෙන්නේ.