සුන්දර නිළි රශිපබා සංදීපනී මනාලියක් වෙයි - මෙන්න හිටි හැටියේ එළියට ආ ඡායාරූප

  • 21-06-2022
  • Views 444

හිරු ටීවී ඔස්සේ සතිඅන්තයේ විකාශය වන 'සිහින ගෙනෙන කුමාරියේ' ටෙලි නාට්‍යයේ 'සත්සරණි' ලෙසින් ප්‍රේක්ෂක ඔබ හමුවන සුන්දර නිළි රශීපබා ව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය කෙනෙක්.

ඔන්න ඇය පසුගිය දවසක මනාලියක් විදිහට සැරසිලා පුංචි රූගත කිරීමක් කරලා තිබුණා. එහි ඡායාරූප කිහිපයක් තමයි මේ.