කවදාත් කගේත් අවදානය දිනාගත්ත තරුවක් තමයි රශිප්‍රභා කියන්නේ.
රශිප්‍රභා මේ දවස් වල ඉන්නේ ඉන්දියාවේ.
ඒ ඉන්දියාවෙන් ලද ඇරයුමකට වැඩ සටහනකට ගිහින්.
ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් ,කොලිවුඩ් සහ ටොලිවුඩ් නලු නිලියන් ගේ සහභාගිත්වයෙන් ආරම්භ උන මේ වැඩසටහන ගැන ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් හි සටහනක් තබා තිබුණා.
''It’s a pleasure & honoured to take part of this amazing project #greenindiachallenge great initiative by @santoshkumarjoginipally Garu !
ඉන්දියාව පුරා දීප ව්‍යාප්තව සංවිධානය වන
#greenindiachallenge සදහා මටද ආරාධනා ලැබුනා.. ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් ,කොලිවුඩ් සහ ටොලිවුඩ් නලු නිලියන් ගේ සහභාගිත්වයෙන් ආරම්භ උන මේ වැඩසටහනට මටද සහභාගී වීමට ලැබීම සතුටකි !
#saveenvironment #saveplants






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
