සමිතා නිදි අතරේ චිරන්ත හොර රහසේම මොකද කළේ? මෙන්න අන්තර්ජාලය කළඹමින් එළියට ආව වීඩියෝ එක මෙන්න

  • 23-03-2023
  • Views 170

ජනප්‍රිය ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නෙ රසිකයින් පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් කිව්වොත් වැරදි නැහැ. පළමු විවාහයෙන් වෙන් වුණු ඇය මේ වෙද්දි විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන නම් තරුණයා සමඟිනුයි.

යූටියුබ් නාලිකාවකුත් පවත්වාගෙන යන සමිතා - චිරන්ත යුවළ පසුගිය දවසක ඔවුන්ගේ අලුත්ම වීඩියෝ එක අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

එය පහතින්.