කලක් මෙරට සිනමා ක්ෂේත්‍රයේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය සහ දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වන ප්‍රියන්ත විජේකෝන්ව ඔබට මතකද? ඔහු මේ වනවිට කලාව්දෙන් ඈත් වෙලා මදක් නිහඬ පිළිවෙතක් ගත කරන්නේ. නමුත් ඔහුගේ ඥාති දියණියක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් හැටියට කටයුතු කරනවා.
අමන්දා සිල්වා කියන නම ඇසුණු සැණින් ඔබට ඇගේ සරාගී රුව සිහිපත් වෙනවා නිසැකයි. ප්‍රියන්ත විජේකෝන් තමන්ගේ මාමා කෙනෙක් වන බව අමන්දා ඔහු සමඟ ගත් ඡායාරූපයක් ද පල කරමින් ඇගේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
