සරාගී විලාසිතා නිසාම නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. මෑතක තිරගත වූ 'ගිනිමල්පොකුරු' හි ඇය නිරූපණය කළ යම් දර්ශන බොහෝ ආන්දෝලනයට ලක් වුණා ඔබට අමතක නැතුව ඇති.
ඔන්න ඇය මොහොතකට කලින් උපන්දින සැමරුමක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
ඒවා පහතින් බලන්න.





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
