සුරූපි ගයත්‍රි ඩයස් සංවේදී වෙයි

  • 06-11-2021
  • Views 258

ගයත්‍රි ඩයස් කියන අපි කවුරුත් දැන අඳුනන රංගන ශිල්පිනිය දැන් ඉන්නේ විදෙස් ගත වෙලා. පුංචි තිරයේ නිර්මාණ රැසකින් ම ඔබව මුණ ගැහෙන්න ආපු ඒ ආදරණීය ශිල්පිනිය පසුගිය සමයේ ඇගේ මව කොරෝනා වෛරසයට ගොදුරු වීමත් එක්ක ඉතා කළකිරීමෙන් සහ කණගාටුවෙනුයි කාලය ගත කළේ.

මේ තියෙන්නෙ ඇය මෑතක මුහුණු පොතට එක් කරපු සටහනක්..

ජිවිතේ .... මම මාව දැක්ක පොස්ට් එකක්. මොනතරන් දේ නැති වුනත් දරැවන්ට දෙන දේ කවදාවත් නැති වෙන්නේ නැ…..
මාත් අම්මා කෙනෙක් ....මේ සියලු දේ කරපූ....අදටත් කරන...
ආදරෙයි.
ගයත්‍රි.