සුරූපී නතාෂා පෙරේරා කැංගරු දේශයේ ඉඳන් කියන අමුතු කතාව

  • 02-04-2023
  • Views 595

නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්. ඇය ගැන පසුගිය කාලේ ගොඩක් කතාබහ ඇති වුණේ ඇය දික්කසාද වුණා කියන ප්‍රවෘත්තියත් එක්ක. මේ හේතුව නිසාම "ඒ කතාව බොරුවක්" කියන්න, නතාශා මාධ්‍ය ඉදිරියට ආවා.

නතාසා මේ වෙද්දි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. එහි සිට ගත් ඡායාරූපයක් සමඟින් නතාෂා ටිකක් අමුතු කතාවක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය සහ සටහනයි.

"වරක් මා වෙනුවෙන් සටන් කරන්න, මම ඔබ වෙනුවෙන් දහස් වාරයක් මිය යමි"