හිරු ටීවී ඔස්සේ විකාශය වන ළංවී ටෙලි නිර්මාණයේ අපූර්වා ලෙසින් කාගෙත් ආදරය දිනාගත්ත හර්ෂි රසාංගා අද දින යුග දිවියට පිවිසුණා. ඇගේ ආදර කතාව කාටත් රහසක් නොවුණු අතර, ඇය මීට ඉහත ද පෙම්වතාගේ ඡායාරූප ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණා.
මේ අතරතුර හර්ෂිට අපූරු තෑග්ගකුත් ලැබිලා.






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
