නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නයෝමි තක්ෂිලා කසාවතකින් සැරසුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. මේ සඳහා බොහෝ දෙනාගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් තිබුණා. ඇත්තටම ඇයගේ මේ සිදුවීමේ සත්‍ය කුමක්ද යන්න හොයා ලැබුවම දැන ගන්න ලැබුනේ මෙවැනි දෙයකි.
ඒ ඇය රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ රංගනයෙන් දායක වන උත්පලවර්ණා කෙටි නාට්‍යට රංගන දායකත්වය ලබාදෙන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයක් නිසාවෙන්.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
