හැමදාමත් පුංචිතිරයේ චරිත මවපු දිලිනි තිරිමාන්න සුන්දර මනාලියක් වී පතිකුලයට ගිහින්

  • 25-09-2023
  • Views 543

බොහෝ දෙනා ආදරය කරන රංගන ශිල්පිනියක්. දිලිනි තිරිමාන්න නමට වඩා ඇගේ සුන්දර කෙස් කළඹ නිසා තමයි බොහෝ දෙනාට ඇයව එකවරම මතක් වෙන්නේ. කොහොම වුණත් මේ සුරූපී රංගන ශිල්පිනියට ඊයේ මංගල සීනු හැඩවිලා.

උඩරට පන්නයට හැඩවුණ දිලිනිගේ විවාහයේ ලස්සන බලන්නකෝ.