හැමෝම ආදරය කරන අනුෂ්ක උදානගෙයි , වොල්ගා කල්පනීගෙයි ජීවිතයේ ලස්සනම දවස ගත වුණේ මෙහෙමයි
අනුෂ්ක උදාන ලියනගේ සහ වොල්ගා කල්පනී කියන්නේ කොයි කවුරුත් ආදරය කරන දෙන්නෙක්. රංගනයෙන් ප්‍රේක්ෂක සිත් දිනාගත්තා වොල්ගා වගේම සංගීතයෙන් ප්‍රේක්ෂක සිත් දිනාගත්ත අනුෂ්ක ගැන දැන ගන්න කොයි කවුරුත්ම ආසයි . ඉතින් මේ කියන්න යන්නේ මේ දෙන්නා ගැන උණුසුම් පුවතක්.
ඒ තමයි අනුෂ්ක සහ වොල්ගා විවාහ දිවියට පත් වෙලා කියන පුවත. ඉතින් ඒ දෙන්නට සුබ පතලා අනුෂ්කගේ හොඳම යාලුවා දුලාජ් ඡායාරූපයකුත් පළ කරලා තිබුණා. කොහොම වුණත් වැඩි විස්තර ලැබුණ ගමන් කියන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
