හැමෝම ආදරය කරන ලෝචී, ඇගේ උපන්දිනය වෙනුවෙන්ම කරපු ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න
කියන්න යන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක් ගැන කතාවක්. අද ඇගේ උපන්දිනයයි. සමාජ මාධ්‍යයෙන් එහෙමත් නැත්නම් ,මුහුණු පොතෙන්, යු ටියුබ් , ටික් ටොක් වලින් මුළු රටක් කතා කරපු චරිතයක් ගැන තමයි ලෝචනා ජයකොඩි කියන්නේ.
ලෝචී. කිවුවම හැමෝම අඳුනන ඇය ඇගේ උපන්දිනය වෙනුවෙන් මොකද්ද බලන්නකෝ මේ කරලා තියෙන්නේ. එයා උපන්දිනය වෙනුවෙන් කරලා තියෙන ලස්සනම ලස්සන පොටෝ ෂුට් එක තමයි මේ... හැමදාමත් එයාගේ වැඩ වගේම ඒකත් ගොඩක් වෙනස්.










Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
