හැමෝම ඇයව හඳුනන්නේ ගින්දරී කිව්වාමයි. බහුබූතයෝ 2 එහෙම නැත්නම් ගින්දරී සිනමා පටයෙන් ජනාකර්ෂණය වුණු රංගන ශිල්පිනියක් හැටියට පබෝධා සංදීපනීව හඳුන්වන්න පුළුවන්. කාලාන්තරයක් ටෙලිනාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න මේ තාරකාවගේ දීප්තිය නම් අඩුවක් නැහැ.
පබෝධා සන්දීපනී අද ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණ ඡායාරූපවලින් ඒ බව වැටහෙනවා. විශේෂ අවස්ථාවකට සහභාගි වෙන්න සැරසිලා ගත්ත මේ ඡායාරූපවලට පබෝධාගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබිලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
