හැමෝම වශී කරපු ටීනා කරපු අමුතුම වැඩේ

  • 25-09-2023
  • Views 225

කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි ඇය දක්ෂ රංගන ශිල්පිනියක්ද වෙනවා. අපිට ඇයව නිතරම සමාජ මාධ්‍යය ඔස්සේ දැකගන්න ලැබෙනවා. මේ දිනවල mobile app එකක් මගින් සකස්කෙරූ ලස්සන ෆොටෝස් ටිකක් දකින්න ලැබුණා. ඒ ගැන අපේ ඇස ගැටුණෙත් සමාජ මාධ්‍යයේ සැරිසරන විට.

බලන්නකො ඒ ලස්සන ඡායාරූප පෙළ.