හිමාලි සිරිවර්ධන පුතාට අමතක නොවෙන ලස්සන මතක එකතු කරලා

  • 06-06-2023
  • Views 265

හිමාලි සිරිවර්ධන කියන්නේ අපේ රටේ දක්ෂ රඟන ශිල්පිනියක්. ඇය ඒ වගේම නර්තනය ගැන අලුත් පරම්පරවට කියා දෙන ගුරුවරුයක්.. ඒත් එක්කම මෙ කියන්න යන්නේ ඇගේ වෘත්තීය ජීවිතේ ගැන නම් නෙවෙයි.

හිමාලී එයාගේ පුංචි පුතාව පුදුම කරන්න එයා අස කරන විදිහට ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න අමතක කරලා නැ. කොහොම වුණත් පුතාට අමතක නොවන දවසක් කරන්න ඒ දෙන්නා ගොඩක් මහන්සි වෙලා වගේ.