ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ කිහිපයකින්ම දුටු හිමායා බණ්ඩාර නිතරම සමාජ මාධ්‍යයන් හි කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධව සිටින හිමායාගේ අලුත්ම චිත්‍රපටයක් නුදුරේම ප්‍රදර්ශනය වීමට නියමිතය.
මේ චිත්‍රපටය කළේ උදාර පල්ලේගුරු අයියා. ළමා චිත්‍රපටයක් විදිහට තමයි මේ චිත්‍රපටය ලේබල් ගත වෙලා තියෙන්නේ. මම මෙහි ෂෙරොන් කියන මහාචාර්යවරිය ලෙස රංගනයෙන් දායක වෙනවා. මේක 'සාම' චිත්‍රපටයෙන් පසුව මා රංගනයෙන් දායක වුණ පළමු චිත්‍රපටය. මම හිතනවා මේ චිත්‍රපටය ළමුන් අතර ගොඩක් ජනප්‍රිය එකක් වෙයි කියලා.


Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
