කට්ටියත් එක්ක කේක් කපලා, මෙන්ඩා උපන්දිනය සැමරූ අයුරු

  • 05-02-2023
  • Views 173

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ උපන්දිනය ගෙවුණු දවසක යෙදී තිබුණා. ඒ ඔහුගේ 28 වන උපන්දිනයයි. දකුණු අප්‍රිකාවේ සිය සගයින් එක්ක කේක් කපා ඔහු උපන්දිනය සමරා තිබෙනු දකින්න ලැබුණා.