සුරඟනක් වගේ ලස්සන චූලක්ශිගේ අලුත්ම ෆොටෝ මෙන්න

  • 26-05-2023
  • Views 219

විලාසිතා කියන්නෙත් කලාවක් කාට වුණත් කවදා වුණත් තමන්ටම කියලා අනන්‍ය විලාසිතාවක් තියෙන්න ඕන. චුලක්ශිත් කියන්නේ ඒ වගේ විලාසිතා එක්ක ගොඩක් බැඳිලා ඉන්න චරිතයක්. ඇගේ තවත් ලස්සන ඡායාරූප කීපයක් ඇය මේ වෙද්දී ඇගේ සමාජ මාධ්‍යවලට එක්කරලා.. බලන්නකෝ මෙයාගේ ලස්සන.

මේ ලස්සන ගැන හරියට විස්තර කරන්න වචන ගලපගන්නත් බෑ වගේ.