රයන්ගේ උපන්දිනය දවසේ උමාරා ඇයි මෙච්චර සංවේදී වෙලා?

  • 24-05-2023
  • Views 282

මෙරට ගායන ක්ශේත්‍රයේ කවුරුත් හොඳින් හඳුනන චරිතයක් තමයි උමාරා සිංහවංස කියන්නේ. උමාරා අද වෙනදාටත් වඩා ගොඩක් සංවේදී වෙලා ඒ එයාගේ එකම පුතාගේ උපන්දිනේ නිසාද..? ඕනම අම්මා කෙනෙක්ට තමගේ දරුවාට මේ ලෝකයේ නිදහසේ හුස්ම ගන්න ඉඩ හදලා දුන්න මුල්ම දවස කොහොම අමතක වෙන්නද..? ඒ සතුටත් එක්ක අම්මා කෙනෙක්ට දැනෙන වේදනාව..

එක තප්පරයකට වත් එය විස්තර කරනවාට වඩා ඒක විදින්න භාග්‍යවන්ත වෙච්ච ඕනෑම කාන්තාවකට තමන්ගේ දරුවාගේ උපන්දිනය සුවුශේෂි..

ඉතින් උමාරියාගේ පුංචි පුතාට අපිත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.