කැන්ගරු දේශය බලා ගිය, නලින් පෙරේරාගේ ආදරණීය දියණියගේ ඡායාරූප පෙළක් මෙන්න

  • 15-08-2022
  • Views 411

මේරියන්ස් නායක, ගායක නලින් පෙරේරාගේ ආදරණීය දියණිය ස්වේතා පෙරේරා පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා. විවාහයෙන් අනතුරුව ස්වේතා ඇගේ සැමියාත් එක්ක ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණු බවත් අපි ඔබට කිව්වනේ. 

ඉතින් මේ දවස්වල ඒ දෙන්නගේ ලස්සන ඡායාරූප එහෙමත් එහා මෙහා වෙනවා ෆේස්බුක් එකේ.  
මේ තියෙන්නෙ අලුත්ම ඡායාරූප පෙළ.