
නර්තනයෙන් වගේම රංගනයෙනුත් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් අනුෂා දමයන්ති කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවෙයි. පසුගිය දවසක අනුෂා යුග දිවියට පිවිසුණා. මේ අනුෂා කැළුම් විජේසූරිය සමඟ සම්මුඛ වෙමින් පළ කළ අදහස් කිහිපයක්.
කඩවසම් නලුවෙක් ගැන අදහසක් ඇතිවෙලා තිබ්බද..?
ඇත්තටම නෑ. ඔක්කොම කඩවසම්නේ.. මගේ වෘත්තියටම තමයි මම බර. මම හිතුවා ආදරය පැටලුණොත් කරදරයක් වෙයි කියලා. ඒ කාලේ හින්දි නලුවන්ට කැමති කාලේනේ. අදටත් කැමති ශාරුක් ඛාන්ට.
හිතට අල්ලන්නෙම නැති ගතිගුණ මොනාද සැමියාගේ?
එයා හැමෝම හරි ඉක්මනින් විශ්වාස කරනවා. එයා හරි හොඳ කෙනෙක්. එයා කාගේ වත් හිත රිද්දන්න කැමති නෑ. මම හිතන්නෙ ඊට වඩා හිතන්න ඕනේ. එයා ටිකක් මම තරම් වේගවත් නෑ. ස්ලෝ එයා. මම එහෙම නෑනේ... හරි තැන්පත් ඉතින්.... එයා මට ගොඩක් ආදරෙයි... ගොඩක්ම වුණාම ලාවට කරදරයක් වගෙ දැනෙනව. නෑ නෑ ඒ ආදරේ නිසානේ. ඒ ආදරේ ශෝක් ඒක විහිලුවට කිව්වේ...
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
