ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් වෙන පියුමි හංසමාලිව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය්‍ය නැහැ. විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් සහ කටකතා ඔස්සේ ඇය ගැන නිතරම ප්‍රේක්ෂකයන් කතා කරනව.
නමුත් ඇගේ මව්වත්කම වගේම ඇගේ සත්ත්ව කරුණාව ගැන සමාජය කතා කරන්නේ හරිම අඩුවෙන්.
පියුමි බලු සුරතලුන්ට හරිම ආදරෙයි කියලා ඇගේ සමාජ මාධ්‍යවල ඉන්න කවුරුත් දන්නවා. ඇය වීදිවල ඉන්න පුංචි බලු පැටවුන්ට කොයිතරම් නම් කන්න බොන්න දෙනවාද කියලා ඇයව දන්නා ඕනෑම කෙනෙක් දන්නවා.
පියුමි මෑතකදීත් තමන්ගේ බලු සුරතලුන් එක්ක අපූරු ඡායාරූපයක් එක්ක සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ සටහන.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
