ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ හැමෝම ආදරේ කරන රැවැත්තිය - ප්‍රවීනා පෙරේරා

  • 24-01-2023
  • Views 183

මෙරට ජාතික ක්‍රීඩා තරු ක්‍රීඩාවට පමණක් සීමා නොවී ක්‍රීඩා පෞරුෂ ලෙස නිරූපණ කටයුතු සඳහාද දායක වෙන ප්‍රවණතාවක් මේ වනවිට පවතිනවා. පසුගිය කාලසීමාව තුළ මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු එවැනි නිරූපණ කටයුතුවලට සහභාගී වුණා.

ප්‍රවීනා පෙරේරා කියන්නේ මෙරට ජාතික පාපන්දු කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක්. ඇය ක්‍රීඩා පෞරුෂයක් හැටියට මීට පෙරත් බොහෝ අවස්ථාවල නිරූපණ කටයුතුවලට දායක වෙලා තියෙනවා.

පහත දැක්වෙන්නේ ඇය කළ එවැනි ඡායාරූප රූගත කිරීමක්.