නෙහාරා පීරිස් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්. කලක් පුංචි තිරයෙ ජනප්‍රියම තාරකාවක් වුණු ඇය විවාහයෙන් පසුව නම් කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. නළු මේනක රාජපක්ෂ සමඟ විවාහ වී සිටින නෙහාරා දැන් පුංචි දියණියන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
දියණියන් දෙදෙනා අතරින් නෙහාරාගේ වැඩිමහල් දියනිය මේලි නිකොලා රාජපක්ෂ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. නෙහාටා මේලි සමඟ ගත් අපූරු ඡායාරූප පෙළක් අද ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප. "මගේ Baby Superstar එක්ක."





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
