සුරූපී නිළි ප්‍රමුදි කරුණාරත්නව පුදුමයට පත් කරමින්, උපන්දිනය දා සැමියා දීපූ වටිනා කියන තෑගී මෙන්න
'පුංචි සුරංඟනාවී' 'සරෝජා' වැනි අතිශය ජනප්‍රිය සහ කතාබහට ලක්වුණු සිනමා පට කිහිපයක් නිසාම කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන කෙනෙක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. පුංචි දූ පැටව් දෙන්නෙක්ටම අම්මා වුණු ප්‍රමුදිගේ 31 වැනි උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා.
ඉතින් උපන්දිනය දා ඇයට පුංචි පුදුම කිරීමකුත් එක්ක ලස්සන සප්‍රයිස් එකක් හම්බෙලා.
මේ තියෙන්නෙ ඡායාරූප.







Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
