කවදාත් ලස්සනට ඉන්න ලස්සන වෙන්න කැමති කෙනෙක්. ඒ වෙනුවෙන් සමාජය ඇයට මොන තරම් කතා කිව්වත් ඒවා එයා ගනන් ගන්නේ නෑ. කොහොම වුණත් වුණත් මේ කියන්න යන්නේ ඇය තවත් ක්ශේත්‍රයේ ප්රවීණයෙක්ගෙන් කරගත්ත කොණ්ඩ විලාසිතාවක් ගැනයි. මේ වෙනුවෙන්ම ඇය UAE ගිහින්.... මෙන්න බලන්නකෝ පියුමි ඒ ගැන කියලා තිබ්බේ මොනවාද කියලා..
"මම මෙ ලොකෙ ඉන්න ගොඩාක් hair dresser ලා දැකලා තියනවා.එයාලාගෙ video දැකලා තියනවා.මොකද මම ගොඩාක් එ දෙවල් follow කරනවා.මම ආසායි නෙ ලස්සනට ඉන්න.ඉතිං මෙයා තරම් best hair dresser කෙනෙක් මගෙ life එකෙ කවදාවත් දැකලා නැ.මහා පුදුමාකාර හැකියාවාක්. @mounir... thank you so much"







Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
