’’ආදරේ මගේ වුණා’’ පුංචි තිරයේ අහිංසකාවිය ආශා එදිරිසිංහගේ ලස්සනම දවස හැඩ වුනු හැටි

  • 02-02-2023
  • Views 403

පුංචි තිරය හැඩකරන කවුරුත් ආදරය කරන අහිංසකාවි ලෙස කාගෙත් ආදරය දිනූ රංගන ශිල්පිනි ආශා එදිරිසිංහගේ මෑතකදී එළියට ආ ගී නිර්මාණය තමයි "ආදරේ මගේ වුණා" කියන්නේ. රංගනයට විතරක් නෙවෙයි ගායනයටත් අපූරු දස්කම් දක්වන ඇයට මේ අපූරු නිර්මාණය වෙනුවෙන් ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා. 

ඔන්න ඉතින් ගීතයේ අපූරු ඡායාරූප එකතුවක් ද මේ විදියට එළියට ඇවිත් තිබුණා.