’’හොඳ යාළුවෝ, ඔයාට තනියම මෝඩ වැඩ කරන්න දෙන්නේ නෑ’’ උදාරි යාළුවෝ එක්ක ගෙවූ ලස්සන මතක

  • 23-03-2023
  • Views 202

නව පරපුරේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය. ජනප්‍රිය විතරක් නෙවෙයි, දක්ෂතාවය අතින් ද ඈ ඉදිරියෙන්ම ඉන්නවා. උදාරි කියන්නෙ සම්මානනීය රංගන ශිල්පිනියක්. අද දවස ඇයට හරි විශේෂ දවසක්.. මොකද අද ඇයගේ උපන්දිනය.

සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් වන ඇය නිතර සංචාරය කරන ඡායාරූප එහෙම සෑහෙන්න අපිට දකින්න ලැබෙනවා. මේ ඡායාරූප එකතුවත් ඒ විදියට අපේ ඇස ගැටුණු ඡායාරූප එකතුවක්.