සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසුණු ජනප්‍රිය නිළි ශිරෝෂි රොමේෂිකාගේ සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා. රංගන ශිල්පිනියක් , දක්ෂ නිරූපණ ශිල්පිනියක් ද වන ශිරෝෂි නව පරපුරේ දක්ෂ වගේම ජනප්‍රිය තාරකාවක්.
ඒ නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි. මනාලියක් ලෙස හැඩවුණු මේ සේයා රූ එකතුවටත් එලෙස ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනු දක්නට ලැබුණා.






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
