
ආහ්......හරියටම තව එකම එක දවසයි....
ඔව් එකම එක දවසයි.....ඔයත් බලන් හිටපු ,මමත් බලන් හිටපු The Tenth Derana Lux Film Awards -2025 රාත්‍රිය එළඹෙන්න ඉතින් තව එකම එක දවසයි .
හෙට ..ඒ කියන්නෙ 19 වැනිදා රාත්‍රියේ ආරාධිත ආරාධිතයන්ගෙන් නෙළුම් පොකුණ රංග ශාලාවම පිරෙද්දි කොහොම තියෙයිද ?
තරු -තරුත් එක්ක හිනාවෙන
තරු -තරුත් එක්ක කතා කරන
තරු සම්මානයන්ගෙන් දිදුලවන 10 වැනි Derana Lux Film Awards -2025 සම්මානනීය රාත්‍රියේ රස Gossip ,ලස්සන photos, රස කතා , තරු කතා අරන් ඉතින් ඔයාලව බලන්න එහෙනම් අපි එනවා ඉක්මනින් ඉක්මනින් .. ඉක්මනින්ම ...


















Trending News
Events
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
