Miss World ගිය ලංකාවේ මොණරි

  • 20-08-2026

මේ වෙද්දී  'මිස් වර්ල්ඩ් 2026' වේදිකාවේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින්  තරුවක් සේ බැබළෙන ඇය ප්‍රතිභා ලියනාරච්චි.

සමාජ මාධ්‍ය ඔස්සේ   ඉහළ ප්‍රතිචාර ලබමින්, මිස් වර්ල්ඩ් වේදිකාවේ දිලිසෙන තරුවක් බවට පත්ව ඇති ප්‍රතිභා
තරගාවලිය තුළ ඉදිරිපත්  කළ  පළමු නිල දැක්මත් සුවිශේෂයි. 

එහි ආරම්භක උත්සවය වෙනුවෙන් ප්‍රතිභා  තෝරාගෙන තිබුණේ, ශ්‍රී ලංකාවට ආවේණික මොණරාගේ අලංකාරය විද්‍යමාන වන අපූරු ඔසරි විලාසිතාවක්.

Outfit, Jewelry, Hair & Makeup : dhananjaya bandaraගේ.  කවර කතාද ඒ හැමදේමත් ඇත්තටම ලස්සනයි.