TITANIC මතක සොයාගෙන , එයාලා ඔස්ට්‍රේලියාවේ ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

TITANIC, කියන්නේ අපි කාටවත් අමතක වෙන සිද්ධියක් නෙවෙයි. මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක් නම් නෙවෙයි.  ඒත් ඒ මතකවලට සම්බන්ධ දෙයක්.. අසේකා විජයවර්ධන කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නර්තනන ශිල්පිනියක්. ඇය සැමියා ජනික් එක්ක ටිකක් වෙනස් විදියේ තැනකට ගිහිල්ලා.. ඇත්තටම මෙතනට ගියාම නම් ඒ දුක්බර මතක ආයේ ආයේත් සිහිපත් වෙනවා. ඉතින් එහෙම කියන්න තරම් විශේෂ වෙච්ච මේ තැන මොකද්ද..?

අසේකයි ජනික් දෙන්නා කොහේද මේ ගිහොන් තියෙන්නේ. ඒ මෙල්බර්න් වල පිහිටලා තියන මේ කෞතුකාගාර දැක්කාම ඔයත් ඒ අතීතයට ගියාද කියලා.