25 වන සුමති සම්මාන මහිමාලංකාරයේ වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය සජිත අනුත්තර ට හිමි වූ අතර, ජනප්‍රියතම නිළියට ලෙස සම්මාන දිනා ගත්තේ සෙනාලි ෆොන්සේකා විසිනි. ඒ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය ඔස්සේ මොවුන් දෙදෙනා බොහෝ දෙනාගේ ආදරය හිමිවිය.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
