ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප එකතුව

  • 08-04-2021
  • Views 15855

නිර්මාණවලින් දකින්න නොලැබුණත් ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. 

ඒ විදිහට ජනතාවගේ ආදරේ ලබන ඇය ආදරණිය පෙම්වතා එක්ක ලස්සන ඡායාරූප කිහිපයකට පෙනී ඉදලා. ඉන් කිහිපයක් පහතින්.

20210407Sheshadri (1)20210407Sheshadri (2) 20210407Sheshadri (3) 20210407Sheshadri (4) 20210407Sheshadri (5) 20210407Sheshadri (6) 20210407Sheshadri (7) 20210407Sheshadri (8) 20210407Sheshadri (9)