සමන් ද සිල්වාට දැන් හොඳයි

  • 06-01-2021
  • Views 861

පසුගිය දිනවල දැඩි ලෙස රෝගාතුර රෝහල්ගත කර සිටි ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා මේ වනවිට සුව අතට පත් වී තිබෙනවා.
ඔහුගේ පුතා වන චේතන් ද සිල්වා සඳහන් කරන්නේ මේ වනවිට සමන් ද සිල්වා මහතා නිවසේ සුවයෙන් ගත කරන බවයි.

20210106saman-220210106saman-1