අමන්ද්‍යාගේ බිංතැන්නේ අය්යා එනවාලු

  • 20-08-2026

බිංතැන්නේ අය්යා Official Music Video  Coming Soon කාලෙකට ඉස්සර  රැජනට ගිරිරාජ් කෞශල්‍යගේ ආදරණීය චූටි දුව අමන්ද්‍යා උත්පලීගේ බිංතැන්නේ අය්යා ළඟඳිම මංගච්චනවා කියන්නේ.

කතාවක් නෙවෙයි 
වෙනමම  Visual Experience  එකක්...එහෙම තමා අමන්ද්‍යා ඒ ගැන කියන්නේ....

අමන්ද්‍යා උත්පලී කියන්නේ ලාංකික සංගීත ක්ෂේත්‍රයට සොඳුරු අර්ථසාර බොහෝ දේ ඉවසීමෙන් එක් කළ ගායිකාවක්.....

ඉතින් බලා ඉමු...එයාගේ බිංතැන්නෙ අය්යා කොයි වගේද කියලා....මොකෝ එනකම් පේන කියන්න අපිට බෑනෙ