ආද‍රෙන් අඩුවක් නැති අමිල - තේජා ජීවිතේ විඳින හැටි මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරේ ප්‍රේමවන්තයා විදිහට කාලයක් හැමෝම අතර ජනප්‍රිය වෙච්ච චරිතයක් තමයි අමිල අබේසේකර කියන්නේ. ඒ ජනප්‍රියත්වය ඉහළින්ම තියන කාලේ අමිල තේජා එක්ක විවාහ වුණත් එයාට ආදරය කරන රසිකයෝ නම් අඩුවක් වුණේ නෑ. කොහොම වුණත් තේජා කියන්නෙ ගුවන් සේවිකාවක්.

ඒ නිසා මේ දෙන්නා ලෝකේ වටේම ඇවිදිනවා අපි දැකලා තියනවා නේ. කාලෙකට පස්සෙ ඒ දෙන්නා ලංකාවේ ඇවිදින්න ගිහින් තිබුණා. ඒ ගත්ත අත්දැකීම් ඒ දෙන්නා සමාජමාධ්‍යවල බෙදාගෙන තිබ්බේ මෙන්න මේ විදිහටයි.