ඉෂාරායි අනුරයි චූටි දෝණිත් එක්ක කැන්ගරු දේශයට ගිහින් කරපු දේවල් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආයුර්වේද වෛද්‍යවරියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ඉෂාරා සඳමිණී හුරතල් දෝණි පැටියෙක්ගෙ මවක් බවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ එක්ක විවාහ වී ඉන්න බවත් ඈට ආදරේ කරන ඔබ හොඳින්ම දන්න කාරණයක්නෙ.

ඉෂාරා මීට දින කීපයකට කලින් ගුවන්තොටුපලේදී ඇගේ දියණිය සහ අනුර එක්ක ගත්ත ඡාරායූපයක් පළ කරමින් කියා සිටියේ "එහෙනම්, ගින් එන්නම්" කියලා. ඇගේ මේ ඡායාරූපය දැකලා ඇය රටින් යන්න සූදානම් වෙනවාදෝ කියලත් සමහරු හිතුවා.

නමුත් ඉෂාරාගේ සැමියා අනුර ඔහුගේ සමාජ මාධ්‍යවල සඳහන් කරලා තිබුනේ කාලෙකට පස්සේ පවුලේ අය එක්ක නිවාඩුවටකට පැමිණි බවයි.

කොහොම වුණත් මේ ලස්සන පවුල ගිහින් තිබුණේ ඕස්ට්‍රේලියාවට.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගිය ඉෂාරායි අනුරයි ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනු එහිදී ගත් ඡායාරූප කීපයක් මේ.