හැමෝටම බෑ නවකයන්ට අත දෙන්න. හැමෝටම බෑ නැඟිටින්න උත්සාහ කරන තවත් කෙනෙක්ට වචනෙකින් හරි ශක්තියන් වෙන්න. ඒත් කෙනෙක්ට ඒ දේ කරන්න පුළුවන් නම් එහෙම පුදගලයා කොහේ කොතන මොන තරාතිරමක හිටියත් හැමෝම ආදරය කරනවා. මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්..ඇය කවුරුත් හදුනන නවපරපුරේ තාරකාවක්. ඇය මේ ක්ශේත්‍රයට එන්න කලින් කවුරුන් හෝ ඇගේ හිතෙත් සිත් ගත්ත තරු ඉන්නට ඇති. ඇයට පසුකලෙකදී එහෙම තරුවක් එක්ක කතා කරන්න ලැබුණොත්, ඒ කතා කරලා හදුනා ගත්තොත් කොහොමද ඒ සතුට. සඳලි කියන්නෙත් මේ එහෙම කතාවක්. ඇගේ හදවතේ උඩින්ම ගායකයා වුණේ දමිත් අසංක. දමිත් එක්ක කතා කරද්දී ඔහු බොහොම නිහතමානීව ඇය එක්ක කතාබහ කරලා. සඳලි ඒ වෙනුවෙන් ඇගේ සටහනක් පලකරලා තිබුනේ , මෙන්න මේ විදිහටයි.
"මම ඔයාව දන්නවා..මම ඔයාගේ සිංදුත් අහලා තියෙනවා.."නිහතමානීව ඒ කිව්ව වචන ටික Damith Asanka කවදාහරි දකින්න ආසාවෙන් හිටපු,කතා කරන්න ආසාවෙන් හිටපු "දමිත් අසංක" (හදවතේ උඩින්ම ඉන්න ගායකයා) හමුවීම කියාගන්න බැරි සතුටක්.."






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
