කාගේත් ඇස් හොරකම් කරන සුජානිගේ ලස්සන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දවස්වල වේදිකා නාට්‍යක් නිසා ඇය ගොඩක් ජනප්‍රිය තරුවක් වෙලා. ඒ තමයි "ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය". මේ නාට්‍යයේදී අපි සුජානිව දකින්නේ වෙනස්ම විදිහකට නේ. ඒත් එක්කම අද එයා වෙනදටත් වඩා ලස්සන වෙනස් ෆොටෝ ටිකක් එයාගේ සමජමාධ්‍යට එක්කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ සුජානිගේ ඒ පෙනුම කොහොමද කියලා.