කිරුළක් නිසා රටක් කතා කළ පුෂ්පිකා ද සිල්වා තම එකම පුතාගේ උපන් දිනය සැමරූ හැටි

  • 04-11-2021
  • Views 114

පුෂ්පිකා ද සිල්වා කියන්නේ කිරුළක් නිසා රටක්ම කතා කළ තරුවක්, නිරූපිකාවක් විදිහට කටයුතු කරන පුෂ්පිකා ලෝක විවාහක රූ රැජින තරගයට යන්න සුදානමින් ඉන්නවා. මේ වෙද්දී ඇය පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. ඔහුගේ උපන් දිනය යෙදී තිබුණේ ඊයේ.

ඒ පස් වැනි උපන් දිනය. පුතා වෙනුවෙන් ඇය උපන් දිනය සමරා තිබෙනවා. එහි ඡායාරූප පහතින්.