කලා ලෝකේ හොඳම යාළුවො එක්ක වාසනා දන්තනාරායන Trip එකක් ගිහින්

  • 08-05-2023
  • Views 278

මෙරට කලක් ජනප්‍රිය නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිය උගන්වන ගුරුවරියක් වන වාසන දන්තනාරායනව ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. වාසනා ඇගේ පවුලේ අය සහ කලා ක්ෂේත්‍රයේ ඇගේ පැරණි යහළු යෙහෙළියන් එක්ක පසුගියදා විනෝද චාරිකාවක් ගිහින් තිබුනා.

ඒ කිතුල්කන්ද ප්‍රදේශයට. මේ විනෝද චාරිකාව යන්න වාසනා එක්ක නර්මදා යාපා, ලෝචනා ඉමාෂි වගේම අමායා අධිකාරිත් එකතු වෙලා තිබුනා. මේ තියෙන්නේ වාසනා දන්තනාරායන ඇග්ටේ සමාජ ජාලාවල පළ කරපු ඔවුන්ගේ විනෝද චාරිකාවේ ඡායාරූප...

"මගේ සමීප සහ ආදරණීය මිතුරන් සමඟ විනෝදජනක කාලයක් ගත කළා! තවත් මෙවැනි මතකයන් නැවත ලබාගැනීමට මම නොඉවසිලිමත්."