කලකට පස්සේ වෙලකට බැහැලා , අනාගතය ගැන planne කරන සංගීත් - දිනිති

  • 22-09-2023
  • Views 200

දෙන්නා කරන්නේ කොහොමත් අමුතු අමුතු වැඩ නේ. කියන්න යන්නෙත් ඒ වගේ දෙන්න කරපු තවත් අමුතු වැඩක් ගැන කතාවක්. සාමාන්‍යයෙන් කෙනෙක් ගේ අනාගතය ප්ලෑන් කරන්න හොඳම තැන කොහෙද..? ප්‍රශ්නය ඔබේ දියුණුවට මේක පිළිතුරු හිතට එනවා ඇති නේද?

මේ බලන්නකො සංගීත් වගේම දිනිති ඒ වැඩේට තෝරගෙන තියෙන්නෙ කියලා... මේ දෙන්න කාලෙකට පස්සේ වෙලකට ගිහිල්ලා ඒ දෙන්නගේ අනාගතය ගැන ප්ලෑන් කරලා. අනාගතය ප්ලෑන් කරන එක කොහොම වුනත් සුන්දර කාලයක් ගෙවන්න නම් මේ තැනට ගියාම පුළුවන්.. ඒත් එක්කම පරිසරය අඩුවක් නැතුව රස විඳින්නත් පුළුවන්.