ගිනි සිළුවක් වගේ සරාගී සාරා කැමරාව ඉදිරියේ සරගී වූ හැටි මෙන්න

  • 15-05-2023
  • Views 404

අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සාරා අබේවර්ධන කියන්නේ. ඇය මේ දවස්වල හිරු තිරය තුළ නම් ජනප්‍රිය විනිසුරුව‍රියක්. හිරු  step - up වේදිකාවේ නවකයන්ගේ රංගනය වෙනුවෙන් ඇය මඟපෙන්වීම සිදුකරනවා. සාරා කොහොමත් සරාගී ආකර්ශනයක් හිමි සුරූපිනියක් නේ බලන්නකෝ ඇගේ මේ ඡායාරූප පෙළත් ඒ වගේ ද කියලා.