චන්දිමාල්ගේ උපන්දින සාදයේ හොඳම විලාසිතාවට තෑගි දිනාගත්ත සොඳුරු රුවැත්ති

  • 06-06-2023
  • Views 667

දිනවල චන්දිමාල් ජයසිංහ පවත්වපු උපන්දින සාදය ගැන හැමෝම කතා කරනවා. මේ උපන්දින සාදයට සහභාගි වුණු අයගේ ඇඳුම් විලාසිතා ගැන හැමෝම විශේෂයෙන් කතා කරනවා. මේ උපන්දින සාදයේදී ලස්සනම ඇඳුම් විලාසිතාවලට වටිනා ඇපල් ජංගම දුරකතන ලබාදුන්නා. එහි පළමු ස්ථානය දිනා ගත් ‍යුවතිය ගැන මේ වෙද්දි සමාජ ජාලාවල හැමෝම කතා කරනවා.

ඇය නමින් රිද්මි අමරසිංහ.
වෘත්තියෙන් නිරූපිකාවක් හැටියටයි රිද්මි කටයුතු කරන්නේ.

ඇය චන්දිමාල්ගේ උපන්දින සාදයට ඇඳගෙන පැමිණි ගවුම් විලාසිතාව වගේම ඇගේ කොණ්ඩා විලාසිතාවත් විශේෂයි...

මේ තියෙන්නේ ඇගේ ඒ ඡායාරූප පෙළ.