චිරන්තගේ උපන් දිනයදා, ගායන ශිල්පිනි සමිතා, පවුලේ අයත් එකතු කරගෙන දුන්නු සප්‍රයිස් එක මෙන්න

  • 06-11-2021
  • Views 125

සමිතා මුදුන්කොටුව කියන්නේ ලස්සන කටහඬක් තියෙන ඒ කටහඬට බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්. ඇය මෑතකදී යළිත් විවාහ වුණා. ඒ නිසා සමාජ මාධ්‍යයේ හැමදාමත් ඇය ගැනත් ඇයගේ සැමියා ගැනත් කතාබහ කරනවා. සමිතාගේ ආදරණිය සැමියා චිරන්තගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.

එහිදී ඔහුව පුදුමයට පත් කරමින් පුංචි උත්සවයක් සංවිධානය කරන්න සමිතා කටයුතු කරලා. එහි ඡායාරූප පහතින්.